රට පුරා ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

රට පුරා ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක හිඟයක්

රට පුරා ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක හිඟයක්

අද දිනයේද හැකි උපරිම අන්දමින් ගෑස් බෙදා හැරීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් සඳහන් කළේ, අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000 ක් වෙළෙඳපොළට මුදා හරින බවයි.


මුහුදේ කාලගුණය යහපත් වුවහොත් බෝයාව මගින් නෞකාවේ ගෑස් කෙරවලපිටියට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියා. කෙසේවෙතත් මේ වනවිට රටතුළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක පමණ හිඟයක් පවතින බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

views

638 Views

Comments

arrow-up