රඹුක්කන පොලිස් වෙඩිල්ලෙන් එක් අයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රඹුක්කන පොලිස් වෙඩිල්ලෙන් එක් අයෙකු මරුට

රඹුක්කන පොලිස් වෙඩිල්ලෙන් එක් අයෙකු මරුට

රඹුක්කන පැවැති විරෝධතාවයේදී පොලිසිය එල්ල කළ  වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතයට පත් වේ.

 

මීට සුළු මොහොතකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය තහවුරු කරනු ලැබුවා.

 

මේ වන විට තුවාලකරුවන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 

ඉන් තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ගයන් කියා සිටී.

views

1179 Views

Comments

arrow-up