OCT
25
යාපනේ ආයෙත් කඩු කල්ලී

යාපනයේ ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරමින් කඩු පොලු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරය සඳහා කල්ලියක් පැමිණි ඇති බවයි වාර්තා වෙන්නේ.
ප්‍රහාරයෙන් නිවැසියෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කලක් උතුරේ ආවා කල්ලිය නැමැති සංවිධානයක් එම පළාත භීතියෙන් ඇලළු අතර මෙම ප්‍රහාර නිසා යළි එම ප්‍රදේශවාසීන් භීතියෙන් ඇළලී ගොස් තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
652 Views
Comments