හාල් ගන්න එන මිනිස්සු ජනාධිපතිට බනිනවා ඇමති - බන්දුල කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

හාල් ගන්න එන මිනිස්සු ජනාධිපතිට බනිනවා ඇමති - බන්දුල කියයි

හාල් ගන්න එන මිනිස්සු ජනාධිපතිට බනිනවා  ඇමති - බන්දුල කියයි

හාල් වැනි අත්‍යාවශ්‍යභාණ්ඩ මිලදී ගැනීමට සුපිරි වෙළඳසැල් සිල්ලර කඩ වලට යන ජනතාව වත්මන් රජයටත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් චෝදනා එල්ල කරන බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

 

 

පසුගියදා මොණරාගල නව සතොස ශාඛාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගිවෙමින් මෙලෙස අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය ජනතාවගේ ප්‍රධාන ආහාරය මෙලෙස ඉහල දැමිය නොහැකි බවත්ය.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය වසර තුනක් යනතෙක් නාඩු සහ කැකුළු සහල් රුපියල් 100ට  අඩු පාලන මිලකට ලබා දීමට කෘෂිකර්ම ඇමති සමග එක්ව කටයුතු කරන බවයි.

views

723 Views

Comments

arrow-up