පාස්කු ප්‍රහාරය පිළිබඳව නීතිපතිගෙන් පිටු 130ක වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

පාස්කු ප්‍රහාරය පිළිබඳව නීතිපතිගෙන් පිටු 130ක වාර්තාවක්

පාස්කු ප්‍රහාරය පිළිබඳව නීතිපතිගෙන් පිටු 130ක වාර්තාවක්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ පිටු 130ක දීර්ඝ වාර්තාවක් යොමු කර තිබෙනවා.

 

මෙම වාර්තාව හරහා සැකකරුවන් පස් දෙනෙකුගේ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පෙන්වා දී තිබුණා. එම පරීක්ෂණ තවදුරටත් පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා කරුණු විමසා ඇත.

 

එමෙන්ම සැකකරුවන් 42 ක ට එරෙහිව ඇති සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

views

470 Views

Comments

arrow-up