PCR යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු පිළිබඳ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

PCR යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු පිළිබඳ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

PCR යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු පිළිබඳ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

කොළඹ චීන තානාපති කාර්යාලය විසින් අළුත්වැඩියා කටයුතු පිළිබඳ ට්විටර් ගිණුම් තවත් සටහනක් තබා තිබෙනවා.

 

අපේක්ෂිත ප්‍රතිඵල සමඟින් අද පරීක්ෂණ කිරීම් හොඳින් ක්‍රියාත්මක වූ බවත් සායනික පරීක්ෂණ හෙට සිට ක්‍රමයෙන් නැවත ආරම්භ කරන බවත් කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.


විද්‍යාගාර පරිසරය තවදුරටත් පරීක්ෂා කිරීම හා මෙහෙයුම් පුහුණුව පුළුල් කළ යුතු බවයි සදහන් වන්නේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාදේශීය රෝහලෙන් ලැබෙන සහාය බෙහෙවින් අගය කරන බවත් කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

 

අක්‍රිය යන්ත්‍රය අළුත්වැඩියා කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායමක් චීන නිෂ්පාදන සමාගමෙන් සිකුරාදා පැමිණියා.

 

 

views

637 Views

Comments

arrow-up