චීන තානාපති විදේශ ලේකම්වරිය හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

චීන තානාපති විදේශ ලේකම්වරිය හමුවේ

චීන තානාපති විදේශ ලේකම්වරිය හමුවේ

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂිං ෂැංහො සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන අතර හමුවක් අද(01) පැවැත්වී තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.

මෙහිදී දෙරට අතර පවතින සබඳතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

views

226 Views

Comments

arrow-up