උසස්පෙළ සිසුන්ට අද සිට ෆයිසර් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

උසස්පෙළ සිසුන්ට අද සිට ෆයිසර් එන්නත

උසස්පෙළ සිසුන්ට අද සිට ෆයිසර් එන්නත

අවුරුදු 18 ත් 19 ත් අතර උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද දිනයේ ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

 

 

මෙම වැඩසටහන පසුගිය සතියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරුනු බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නාරාහේන්පිට – පාසල් සෞඛ්‍ය කාර්යාලයේ ආයතනභාර නිළධාරි වෛද්‍ය ටී එම් ජයලත් මහතා සඳහන් කළේ.

views

648 Views

Comments

arrow-up