ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිංහයා පලදන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ වත්මන් පරිපාලක මණ්ඩලය අතර උද්ගතව ඇති කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රශ්නය මුල්කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකා ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට විරෝධය පල කර ඇතැයි හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කිරීම වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් නිතිඥයින් හරහා කොන්දේසි දමා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.
කණ්ඩායමේ නායකත්ව බල තණ්හාවට හා ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ සමාජ ජාලා ක්‍රියාකාරීත්වයන් නිසා බොහෝ දෙනා ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
885 Views
Comments