DEC
16
ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.
ගොකරැල්ල පොලිසිය විසින් වැඩිදුරටත් පරික්ෂණ පවත්වනවා.
773 Views
Comments