කොරෝනා පැනිය බෙදාහැරීම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

කොරෝනා පැනිය බෙදාහැරීම අත්හිටුවයි

කොරෝනා පැනිය බෙදාහැරීම අත්හිටුවයි

ධම්මික බණ්ඩාර මහතා නිපදවූ කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බව පැවසෙන දේශීය වෛද්‍ය ඖෂධය බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

එම ඖෂධය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හා නිර්දේශ ලැබෙන තෙක් එය බෙදාහැරීම අත්හිටවූ බවයි කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසුවේ.

 

ධම්මික බණ්ඩාර විසින් නිපදවූ ඖෂධය ලබාගැනීම සදහා දස දහසකට අධික පිරිසක් පැමිණ තිබේනවා

 

 

 

views

781 Views

Comments

arrow-up