MAY
20
09 වනදා සිද්ධිය ගැන නාමල්ගෙන් ප්‍රකාශ ගැනීම ඇරඹේ

පසුගිය 09 වනදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙන බවටයි වාර්තා වන්නේ.
594 Views
Comments