ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ දිවයිනට

ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ දිවයිනට

රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතෙහි දෙවන මාත්‍රා තොගයක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිත බව  රාජ්‍ය අමාත්‍ය චන්න  ජයසුමන මහතා පවසනවා.

 

සිය පළමු මාත්‍රාව ලෙස ස්පුට්නික් V  ලබාගත් පුද්ගලයින් 120,000කට එහි දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් තොගය ලබාදීමට නියමිතයි.

views

583 Views

Comments

arrow-up