OCT
29
ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් අද විවෘතයි

දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත් වේ. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 21 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
618 Views
Comments