OCT
22
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා
මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.
744 Views
Comments