FEB
16
විනූ - කසුන් ආදර කතාවේ තවත් එක ලස්සන දවසක් හැඩවුණු හැටි (PHOTOS)

දෙදෙනාගේ ආදර කතාව ගැන බොහෝ දෙනෙක් කතා කළා..
මේ වෙනකොට විනූ - කසුන් කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත යුවලක්..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ කාර්යබහුල මේ දෙන්නා ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
බලන්නකෝ ප්‍රේමණීය වුණු ඒ දෙන්නාගේ ලස්සන..
228 Views
Comments