FEB
11
එයා මේ කොහෙද ගිහින් තියෙන්නෙ? - පුංචි තිරයේ අහිංසකාවිය යශෝධා විමලධර්ම (PHOTOS)

යශෝධා විමලධර්ම... ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ...
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්...
ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය නිසා යශෝදාගේ රසිකයින් ඇයට නොමදව ආදරය කරනවා. බලන්නකෝ එයාගේ රූසොබා හැඩ...
222 Views
Comments