තාමත් මාස පහක් වුණු පුංචි ඊලාන්ට වෙලා තියන දේ බලන්නකෝ... (PHOTOS)

හැමදාමත් වගේ ඇන්තනී පවුලේ සතුට දෙගුණ තෙගුණ කරන්න ඒ පවුලේ පුංචි පොඩ්ඩන්ට පුළුවන්..
පසුගිය දවසක එයාල සමරවෙත් අන්න ඒ වගේ සතුටු දවසක්.. ඒත් එක්කම මේ අකිල කියන්නේ ආදරණීය කතාවක්.. මාධවීගේ කුසේ වැඩෙන්නෙත් පුංචි පුතෙක්.. ඒක එයාලා මේ මෑතකදී හැමෝටම කිව්වා...
ඉතින් ඔන්න සුබ පණිවිඩයත් එක්ක ඊලාන් දැන් චූටි අයියාකෙනෙක්.. මේ ඒ ගැන අඛිල එක්කළ සටහනක්..
"මාස 5යි මල්ලි වෙලා හිටියේ “ඊලාන්”දැන් අයියා කෙනෙක්"
262 Views
Comments