JUL
20
හැංගි හැංගි පෙම් කරපු කාලේ ඉවරලු, ළඟදීම දෙන්නා කසාද බඳින්නලු යන්නේ - ඩිස්නිගෙ පෙම් පළහිලව්ව එළියට

නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ඩිස්නි රාජපක්ෂ බොහෝම කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්.
සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය ඩිස්නි පලමු වරට ඇගේ පෙම්වතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
ආරංචියෙ හැටියට ඩිස්නිගෙ විවාහයත් ලඟදීම වෙනවාලු.
මේ තියෙන්නේ ඩිස්නි පළ කරපු ඇගේ පෙම්වතාගේ ඡායාරූපය.
346 Views
Comments