සචින් - දුෂේනි දෙන්නා එකතුවෙලා කරපු ලස්සන වැඩක් කැමරාවේ සටහන් වුණේ මෙහෙමයි (PHOTOS)

අපේ කලා තරු අතර ආදරණීයම ජනප්‍රියම තරු යුවළක් තමයි, සචින් - දුෂේනි දෙන්නා.
දෙන්නගෙ ආදර කතාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා.
දැන් දැන් ඔවුන්ව නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබෙනවා.
එහෙම දෙන්නගෙ ආදරණීය සේයා රූ එකතුවක් මෑතකදීත් දකින්න ලැබුණා.
ඡායාරූප එකතුව අරන් තිබුණෙ, සචින්ගෙ උපන්දිනය වෙනුවෙන්....
284 Views
Comments