අනියම් පෙම් ගින්න නිසා දැවුණු බිරිඳට සහ සැමියාට අත්වුණු ඛේදනීය ඉරණම

සිය බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හෙළි වීම හේතුවෙන්, රත්කළ විදුලි ඉස්ත්‍රික්කයෙන් පුළුස්සා බරපතළ තුවාල සිදු කළ ඇගේ සැමියා ලබන මස 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා නියම කළේය.
ඇයගේ රහස් ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ පිළිස්සුම් හේතුවෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් සැමියා නැවත මෙසේ බන්ධනාගාර ගත කර ඇත
මෙසේ දඬුවම් පැමිණවූයේ හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයේ ,අයකුටය.
හතරලියද්ද පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
179 Views
Comments