සංජානාගේ ජීවිතයේ ලස්සනම දවස හැඩවුණේ මෙන්න මෙහෙමයි (PHOTOS)

සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇගේ අත ගත්තු සිහින කුමරා විහඟ....
අද ඇගේ සිහිනය හැබෑ වුණා...ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක්ට සතුටුම සතුටු හිතෙන ආරංචියක් වේවී...
ඇගේ විවාහය ගැන කීප වරක් ම සංජානා කියපු නිසා බොහෝ දෙනෙක් ඒ ලස්සන දවස ගැන දැනගන්න ආසා කරනවා..
ඔන්න අද තමයි ඒ සුන්දර දවස...
158 Views
Comments