ලස්සන වෙන්න බැරි නිසා අවසානයේ ජීවිතයකින් වන්දිගෙවූ ඛේදාන්තය - සැමියාව මට්ටු කරන්න ගිය බිරිඳට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ලස්සන වෙන්න බැරි නිසා අවසානයේ ජීවිතයකින් වන්දිගෙවූ ඛේදාන්තය - සැමියාව මට්ටු කරන්න ගිය බිරිඳට වැඩ වැරදුණු හැටි

ලස්සන වෙන්න බැරි නිසා අවසානයේ ජීවිතයකින් වන්දිගෙවූ ඛේදාන්තය - සැමියාව මට්ටු කරන්න ගිය බිරිඳට වැඩ වැරදුණු හැටි

කාන්තාවන් කවුරුත් කැමති ලස්සනට ඉන්න, ඒක සාමාන්‍ය දෙයක් නේ.

 

කාන්තාවක් ලස්සන වෙන්න හොයන්නේ එක එක විදිහට.

 

සමහරු ඒ වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා.

 

මේ වගේ කාරණයක් නිසා අඹු සැමියන් අතර වුණු සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ.

 

මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.


මොවුන් දෙදෙනා විවාහ වී අවුරුදු 15ක්. ඒ නිසාමයි මේ සිද්ධිය ගැන අදහගන්න බැරි.

 

බිරිඳගේ අදහස සැලෝන් ගිහින් ලස්සන වෙන්න, ඒත් සැමිය ඊට විරුද්ධ වුණා.

 

මේ නිසාම ඇය ඊළඟ පියවර විදිහට සිතා ගත්තේ තමන්ගේ ජීවිතය අත් හැර දැමීමටයි.

 

බිරිඳ තමන්ගේ අරමුණ වෙනුවෙන් ගෙදර කාමරය තුළම සැලසුමක් සකස් කළා.

 

ඒ අනුව ඇය සිවිලිමේ ඇති විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන.

 

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරන බවයි ඉන්දීය පොලීසිය සඳහන් කළේ.

views

26407 Views

Comments

arrow-up