පහන්තුඩාවේ අසැබී වීඩියෝ රූගත කළ යුවල වෙනුවෙන් නීතිඥයින් තිදෙනෙක්ම නඩුවට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

පහන්තුඩාවේ අසැබී වීඩියෝ රූගත කළ යුවල වෙනුවෙන් නීතිඥයින් තිදෙනෙක්ම නඩුවට බසී

පහන්තුඩාවේ අසැබී වීඩියෝ රූගත කළ යුවල වෙනුවෙන් නීතිඥයින් තිදෙනෙක්ම නඩුවට බසී

රත්නපුර පිහිටි පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් සඳහා රූගත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇපමත හැරි යුවල නැවත් අධිකරණ හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.

 

එහිදි ඔවුන් වෙනුවෙන් නීතිඥයින් තිදෙනෙකු සහභාගී වීම විශේෂත්වයක්.

 

ඔවුන්ගේ මෙම වීඩියෝ ඇමරිකාවේ අසභ්වෙබ් අඩවි වෙත විකුණා කොපමණ ඩොලර් ප්‍රමාණයක් හම්බ කළාද යන්න මේ වන විට රහස් පොලිසිය සොයමින් සිටිනවා.

 

ඊළඟ නඩු වාරයේදී මෙම යුවල වරද පිළි ගැනීමට කැමැත්තෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.


තරුණයා 34 හැවිරිදි වියෙහි පසුවන අතර තරුණිය 24 හැවිරිදි වියෙහි පසුවනවා.

 

තරුණිය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. තරුණයා මහරගම පදිංචිකරුවෙක්.

views

2118 Views

Comments

arrow-up