“මගේ නිශ්ශබ්දතාවය දැන උගත්කමේ නිහතමානිත්වයයි” - සියල්ලන් විමතියට පත් කරමින් ක්ලබ් වසන්තගේ බිරිඳ තැබූ ආන්දෝලනාත්මක සටහන

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.
මේ අතරේ ඇය මුහුණු පොතට එක් කරන සටහන් මේ වෙනකොට ඔහුන්ට ආදරය කළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්වෙලා තිබෙනවා.
මේ තියෙන්නේ ඇය ඒ විදියට එක් කළ තවත් සටහනක්...
"වියකි ගිය තාරුණ්යය,
මගේ නශ්සබ්දතාවය බොලද බවක්
සේ නොසිතන්න...
ඒ මා දැන උගත් කමේ නිහතමානිත්වයයි.
නිසි කලට සෙභාදහමෙන් පිලිතුරු ලැබෙනු නොවනුමානයි..."
599 Views
Comments