ජීවිතේ ඉගැන්වූ විදුහල් මෑණියන් කෙලෙසූ පවුකාර සිසුන්ට පොලිසිය කියාදුන් අමතක නොවන පාඩම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ජීවිතේ ඉගැන්වූ විදුහල් මෑණියන් කෙලෙසූ පවුකාර සිසුන්ට පොලිසිය කියාදුන් අමතක නොවන පාඩම

ජීවිතේ ඉගැන්වූ විදුහල් මෑණියන් කෙලෙසූ පවුකාර සිසුන්ට පොලිසිය කියාදුන් අමතක නොවන පාඩම

කොටහේන මධ්‍යමහා විද්‍යාලයේ සිසුන් පිරිසක් සා/පෙළ විභාගය අවසන් දිනයේ තම පන්ති කාමරයේ විදුලි පංකා විනාශ කර, බිත්තිවල අශෝභන දෑ සටහන් කිරීමේ සිද්ධිය පසුගිය දිනවල මාධ්‍යයන්හි දැඩි කතාබහකට ලක්වුණා.

 

පාසල් දරුවන්ට කිසිසේත් නොගැළපෙන එම හැසිරීම පෙන්නුම් කළ සිසුන්, පාසල වෙත කැඳවා ඔවුන්ට දැඩි සේ අවවාද කිරීමට විදුහල්පතිවරයා සහ උසස් පොලිස් නිලධාරීන් විසින් ඊයේ(15) දින කටයුතු කර තිබුණා.

views

545 Views

Comments

arrow-up