ඒ ගින්නෙන් අළු වුණේ නිවසක් විතරක්ම නෙවෙයි.. - ලොවක් සසල කල සිඩ්නි නුවර ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ඒ ගින්නෙන් අළු වුණේ නිවසක් විතරක්ම නෙවෙයි.. - ලොවක් සසල කල සිඩ්නි නුවර ඛේදවාචකය

ඒ ගින්නෙන් අළු වුණේ නිවසක් විතරක්ම නෙවෙයි.. - ලොවක් සසල කල සිඩ්නි නුවර ඛේදවාචකය

මේ කියන්න යන්නේ තවත් හද කම්පා කරන පුවතක්..

 

තමන්ගේම නිවස තුළ ආරක්ෂාකාරීව දිවි ගෙවන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක්ට හිතුණත් මේ කියන්නේත් ඒ හිතළුව වෙනස් වුණ අවස්ථාවක්.. 

 

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර නිවසක් තුළ ඇතිවූ ගින්නකින් මාස 5ක බිළිඳියක් ඇතුළු දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.. එම මියයාමේ සිදුවීමට අදාළව 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා...

 

නිවසේ හිමිකරු සහ ඇයගේ බිරිඳ ඇතුළු දරුවන් හත්දෙනා නිවසේ සිටි අවස්ථාවකදී මෙම පුද්ගලයා නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ..

 

මිනිමැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම තැනැත්තාට එරෙහිව මිනිමැරුම් චෝදනා 03ක්, මිනිමැරීමට තැත්කිරිම් 05ක් සහ දේපළ හානි කිරීම් ඇතුළු චෝදනා ගොනු කර තිබෙනවා...

 

 

views

234 Views

Comments

arrow-up