හෙළයේ නිලි රැජිනිය මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙසින් කිරුළ පලන් ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මේ වන විට තරමක් අසනීප තත්වයෙන් පසු වෙනවා.
ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් අපේ සුව ප්‍රාර්ථනා එක් කිරීමේ විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමක් ඊයේ(10) පස්වරුවේ පැවැත්වුණා.
ඒ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී.
මේ අවස්ථාවට ඇයට ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් එක් වූ බවයි ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සදහන් කළේ.
මාලිනී ෆොන්සේකා නම් වූ රංගවේදිනියට ඉක්මන්සුව ලැබේවා!
504 Views
Comments