සංගීතය ජීවිතයම කරගත් ගයාන් පෙරේරා තනිකඩ ජීවිතයට තිත තියන්නලු යන්නේ (PHOTOS)

ඔහුගේ ජීවිතයේ ගෙවී ගිය කාලය අතිශ්‍යය විනෝදජනකයි කිව්වොත් හරි..
සංගීතය ජීවිතයම කරගත් සංගීත පවුලක උපන් ගයාන් පෙරේරා ඔන්න එයාගේ ජීවිතේ විශේෂ තීරණයක් ගන්න හිතලා.. ඒ ඔහුගේ විවාහය ගැන..
බොහෝ දෙනෙක් අතර ඉඟියක් වගේ තිබුණ ඒ විවාහය ගැන ඔවුන් මෙන්න මේ විදිහට හැමෝටම කියන්න හිතලා..
පවුලේ හිතවතුන්ගේ ආශිර්වාද මැද ඒ දෙන්නා මෙන්න මේ විදිහට තමයි ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ..
261 Views
Comments