“ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට මා සූදානම්” - කමල් අද්දරආරච්චි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

“ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට මා සූදානම්” - කමල් අද්දරආරච්චි

“ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට මා සූදානම්” - කමල් අද්දරආරච්චි

යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.

 

තමාට ඒ සඳහා හැකියාවක් මෙන්ම සුදුසුකම්ද තිබෙන අතර තමාගේ රසික රසිකාවියන් රටපුරා සිටින බවයි හෙතෙම වැඩිදුරටත් පවසා ඇත්තේ.

 

ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි මහතා ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද පවසා ඇත.

views

197 Views

Comments

arrow-up