රතු පාටින් හැඩවුණු හිත් අවුලන ගිනි සිළුවක්.. කවදත් වෙනස් වැඩ කරන ටීනාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

ටීනා ශෙනෙල් කියන්නේ අපේ රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයක්..
ඒ ඇගේ වෘත්තීය ජීවිතය තුළින් ඇය ලබා ගත් ප්‍රසිද්ධියත් එක්ක කියලා කියන්න පුළුවන්..
ඉතින් ඔන්න කවදත් වෙනස් විදිහේ ඡායාරූපවලින් තමන්ගේ ආදරණීයන් අතරට එන ටීනා , තවත් ඒ වගේ අපූරු ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය ගිණුම් තුළ පළ කරලා..
මෙන්න බලන්නකෝ ඔය ඡායාරූප පෙලේ ලස්සන..
191 Views
Comments