එයාට තව මොන වයසක්ද? - එන්න එන්නම ලස්සන වෙන නිල්මිණි තෙන්නකෝන්.. (PHOTOS)

ඇයගේ ලස්සන ගැන ආයේත් ඉතින් කියන්න දෙයක් නැහැ නේ..
අදත් එදා වගේම ඇයට වශී වුණු ඇස් ඕනෑතරම්..
නිල්මිණි තෙන්නකෝන්.. හැමදාමත් රසික ආදරය දිනාගත්ත මේ ප්‍රවීණ ශිල්පිනිය ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා..
ඉතින් ඔන්න හැමදාම නැති විදිහේ විශේෂ ෆොටෝ ෂූට් එකක් මෙදා උපන්දිනය වෙනුවෙන් කරන්න ඇය හිතලා..
මෙන්න බලන්නකෝ එන්න එන්නම තරුණ වෙන නිල්මිණි එදා මොන තරම් ලස්සනද කියලා..
253 Views
Comments