මායා චිත්‍රපටයේ ඔබ දුටු එයා දැන් මොකද කරන්නේ? - එක පාරටම ඇවිත් අතුරුදහන් වුණ සුරූපී නිලිය (VIDEO)

මායා සිනමාපටය ඔබත් නැරඹුවාද?මේ සිනමාපටය බලපු ගොඩ දෙනෙක්ට ඇයව අමතක වෙන්න විදිහක් නම් නැහැ.
මොකද ඒ තරම් ඇය මායා සිනමාපටය නරඹපු ගොඩ දෙනෙක්ගේ සිත්වලට ලං වුනා.
මායා සිනමාපටයේ ශයිනි.
ඇය නමින් ශෙහාරා හේවදේව.
ඊට පස්සේ ඇයව නිර්මාණයකින් දැක ගන්න බැරි වුනා.
ඇය දැන් කොහෙද ඉන්නේ.
මොකද කරන්නේ...ආරංචි විදිහට නම් ඇය විවාහ වෙලයි ඉන්නේ.
ඒ විදේශිකයෙක් සමගින් කියලා තමයි ආරංචි වෙන්නේ.
කොහොම වුණත් "මායා" සිනමාපටය නරඹපු සහ තවමත් ආසාවෙන් නරඹන රසික රසිකාවියන්ට ඇයව නම් අමතක වෙන්න විදිහක් නැහැ.
431 Views
Comments