“සමාජය රවට්ටන්නට ගොසින් තමන්ම රැවටෙන්න පුළුවන්” - නිල්මිණී තෙන්නකෝන් මුහුණුපොතේ තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

“සමාජය රවට්ටන්නට ගොසින් තමන්ම රැවටෙන්න පුළුවන්” - නිල්මිණී තෙන්නකෝන් මුහුණුපොතේ තැබූ සටහන

“සමාජය රවට්ටන්නට ගොසින් තමන්ම රැවටෙන්න පුළුවන්” - නිල්මිණී තෙන්නකෝන් මුහුණුපොතේ තැබූ සටහන

 ඇයට තිබෙන රසික ආදරය නම් තවමත් එහෙමයි.

 

ඒ වගේම තමයි ඇයත් සිය රසික රසිකාවියන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.

 

විවිධාකාර නිර්මාණ හරහා ලැබෙන චරිතවලින් රසික ආදරය වඩ වඩාත් ලබා ගත් ඇය තමයි නිල්මිණී තෙන්නකෝන්.

 

ඇය ඇගේ දියණියත් සමග හරි අපූරූ ආදරණීය ජීවිතයක් ගත කරනවා.

 

මේ ඇය සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණ සටහනක්.

 

"සුභ උදෑසනක්,සුභ දවසක් සාර්ථක ජීවිතයක් ගත කරන්න තමන්ට ලැබෙන විදිහට තමන්ට තියෙන විදිහට තමන් ගත කරන ජීවිතය සරල බව තේරුම් අරගෙන .

 

ළඟා කර ගන්න බැරි දේවල් පසුපස නොගිහින් අමාරුවේ නොවැටී තමන්ගේ මහන්සියෙන් උපයා ගන්නා දේවල් තුළින් තමන්ගේ පවුලක් රැකබලා ගැනීම,හැමෝගෙම ජීවිතවලට වටිනාකමක් ගෙනත් දෙයි සමාජයට බොරුවෙන් ජීවත් නොවී සමාජය රවට්ටන්නට ගොසින් තමන්ම රැවටෙන්න පුළුවන් බව දැනගෙන වැඩ කළ යුතුමයි.

 

අපි දරුවෝ හදනකොට දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම දැනෙන ආකාරයට සමාජයට හොඳ දරුවෙක් කිරීම අභිලාෂයෙන් අපි හැමදේටම වටිනාකමක් දෙමින් තමන් තමන්ට ආදරය කරමින් සරලව ජීවත් වෙන්න බලන්න ආදරණීයන්ට ආදරෙයි"

 

May be an image of 2 people and people smiling

 

views

249 Views

Comments

arrow-up