JAN
05
නව පරපුරේ ගායන ශිල්පිනී හනා ශෆා උපන්දිනය වෙනුවෙන් ගෙන ආ ඡායාරූප පෙළ (PHOTOS)

නව පරපුරේ බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක් තමයි හනා ශෆා කියන්නෙ
එයා පසුගියදා උපන්දිනය සැමරුවා..
ඒ වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න ඇය අමතක කරලා තිබුණේ නැහැ..
බලන්නකෝ එයාගේ ලස්සන..
194 Views
Comments