“ආදරණීය බිරිඳක් නිසා, මම තමයි ලෝකයේ සතුටින්ම ඉන්න ස්වාමිපුරුෂයා.” - සංකේත් - දුලංජලි 5වන විවාහ සංවත්සරය සමරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

“ආදරණීය බිරිඳක් නිසා, මම තමයි ලෝකයේ සතුටින්ම ඉන්න ස්වාමිපුරුෂයා.” - සංකේත් - දුලංජලි 5වන විවාහ සංවත්සරය සමරයි (PHOTOS)

“ආදරණීය බිරිඳක් නිසා, මම තමයි ලෝකයේ සතුටින්ම ඉන්න ස්වාමිපුරුෂයා.” - සංකේත් - දුලංජලි 5වන විවාහ සංවත්සරය සමරයි (PHOTOS)

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යන ප්‍රවීණ කලා තරු යුවළගේ ආදරණීය පුතුන් දෙදෙනා තමයි ජනිත් සහ සංකේත්.

 

ජනිත් නම් නිතර නිතර අපේ ඇස ගැටෙනවා. ඒ විවිධ වූ නිර්මාණ තුළින්.

 

හැබැයි සංකේත් ඔහුගේ ජනප්‍රියත්වයේ හොඳම කාලෙ වෙද්දි තිරයෙන් ඈතට යනවා.

 

ඒ ඔහුගේ විවාහයත් එක්ක. ඔහුගේ අතගත් වාසනාවන්තිය වුණේ, අචිනි දුලංජලි දිල්හාරා.

 

විවාහයෙන් පස්සෙ සංකේත් එංගලන්තයට යනවා පදිංචියට ම.

 

ඉතින් මේ විදෙස්ගත වීම් සැලසුම් කිරීම් එක්ක නිර්මාණ කටයුතුවලින් සංකේත් තරමක් දුරස් වෙනවා.

 

ඒ කාලේ තරුණියන්ගේ හිත් ගත් මේ සොඳුරු හැඩකාරයා දැන් ආදරණීය පියෙක්. ඔහුට ඉන්නවා හුරතල් පුතු පැටියෙකුත්.

 

 

සංකේත් - දුලංජලි දෙන්නගෙ ආදරණීය කැදැල්ලට දැන් අවුරුදු 5ක්.

 

පහුගිය දවසක මේ පුංචි පවුල ලංකාවට ඇවිත් ගියා.

 

ඒ අතරතුර ගත් සොඳුරු සේයා රූ එකතුවක් එක්කම, සංකේත් සිය ආදරණීය බිරිඳට අපූරු සුබපැතුමක් ද එක්කාසු කරලා තිබුණා.

 

 

 

views

4435 Views

Comments

arrow-up