අම්මාටයි, තාත්තාටයි වගේම ඒ දවස පුංචි ඇයටත් විශේෂයි... - සාරංගටයි, දිනක්ෂිටයි ලැබුණු විශේෂ සුබපැතුම්පත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

අම්මාටයි, තාත්තාටයි වගේම ඒ දවස පුංචි ඇයටත් විශේෂයි... - සාරංගටයි, දිනක්ෂිටයි ලැබුණු විශේෂ සුබපැතුම්පත

අම්මාටයි, තාත්තාටයි වගේම ඒ දවස පුංචි ඇයටත් විශේෂයි... - සාරංගටයි, දිනක්ෂිටයි ලැබුණු විශේෂ සුබපැතුම්පත

සාරංග - දිනක්ෂි වගේම චූටි සාරන්‍යත් දැන් කාගේත් ආදරය දිනාගත්ත පුංචි මැණිකක්නේ.. මේ කියන්න යන්නේ දිනක්ෂි ඇගේ සමාජමාධ්‍යවල පළ කරපු ඒ ලස්සන දවස ගැන කතාවක්..

 

ඇය මොන තරම් කාර්‍ය බහුල කෙනෙක්ද කියන එක මේ වෙද්දී දිනක්ෂිගේ කලාකටයුතුවලට ආදරය කරන ගොඩක් දෙනෙක් දන්නවානේ.. ඉතින් එයාලා   ආදරවන්තයින්ගේ දිනය දවසෙත් ගොඩක් කාර්‍යබහුල වෙලා..

 

ඒත් ඒ වෙහෙස මහන්සිය එක මොහොතකට නැති කරන්න ඇගේ අතට ලැබුණු මෙන්න මේ ලස්සන සුබපැතුම්පතට පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ කාඩ් එක කවුරු කාටද දීලා තියෙන්නේ කියලා.. 

 

 

 

 

views

254 Views

Comments

arrow-up