පුංචි පවුලත් එක්ක අමෙරිකා ගිය මේනක - නෙහාරා කැදැල්ලේ සතුට (PHOTOS)

විදෙස්ගතව හිටියත් අපිට හරි සමීප තරු පවුලක් තමයි මේනක - නෙහාරා කැදැල්ල.
ඊට ලොකුම හේතුව ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය.
මේ දෙන්නම සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිත දෙකක්.
ඒ දෙන්නා විතරක් නෙවෙයි, එයාලගෙ මුළු ලෝකෙම වුණු මේලි - නෝරි දෙන්නත් හැමෝම අතරෙ ජනප්‍රියයි.
ලංකාවේ හිටපු කාලෙ වගේම අමෙරිකාවෙ ගෙවන ජීවිතේ සොඳුරු තැන් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාගන්න මේ ආදරණීය තරු පවුල අමතක කරන්නේ නෑ.
මේ ඡායාරූප එකතුවත් ඒ විදියට ඔවුන් එක්කාසු කළ ඡායාරූප එකතුවක්...
176 Views
Comments