මහකනදරාව වැව් ඉස්මත්ත දූවිලි වලින් වැසූ ඇතින්නියන් දෙදෙනෙකුගේ මහ සටන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මහකනදරාව වැව් ඉස්මත්ත දූවිලි වලින් වැසූ ඇතින්නියන් දෙදෙනෙකුගේ මහ සටන

මහකනදරාව වැව් ඉස්මත්ත දූවිලි වලින් වැසූ ඇතින්නියන් දෙදෙනෙකුගේ මහ සටන

මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය ආසන්නයේ ‘පොතාන’ ප්‍රදේශයේ දී පෙරේදා (31) ඇතින්නියන් දෙදෙනකු දැඩි සටනක නිරත වූ බව ගම්වාසීහු පවසති.

 

මෙම ද්වන්ධ සටන පැය දෙකකට අධික කාලයක් පැවැති බව ද ගම්වාසීහු පැවසූහ.

 

මෙහිදී අදහස් දැක්වූ මිහින්තලේ පාරම්පරික දේශීය වෛද්‍ය සෝමරත්න මහතා පැවසුවේ මෙම සටන හේතුවෙන් ඒ ආසන්න මුළු ප්‍රදේශයම දූවිලි වළාවකින් වැසී ගිය බවත් ඇතින්නියන් දෙදෙනකු සටන් කරන දර්ශනය ඉතා දුර්ලභ එකක් බවත්ය.

views

378 Views

Comments

arrow-up