OCT
25
කවදාවත් වයසට නොයන කරීනාගේ ආකර්ෂණීය පින්තූර එකතුව (PHOTOS)

කරීනා කපූර් කියන්නෙ, එදා පටන් මේ දක්වාම සිය ආකර්ෂණය අඩුවක් නැතිව පවත්වාගෙන ඉන්න සුපිරි තාරකාවක්.
ඉන්දීය තාරකාවන් අතර, කරීනා විශේෂයෙන් කැපී පේන්නෙත් ඒකයි.
ඇයට දැන් 44ක්. නමුත් අර කිව්ව ආකර්ෂණීය බවෙහි නම්, කිසිම අඩුවක් ඇත්තේ නෑ.
ඊට සාක්ෂි සපයන අපූරු පින්තූර එකතුවක් තමයි මේ....
170 Views
Comments