සංගීතයේ ගෝරිය බේරන්න ගිය එස් අයිට සහ සාජන්ට නතරවෙන්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

සංගීතයේ ගෝරිය බේරන්න ගිය එස් අයිට සහ සාජන්ට නතරවෙන්න වූ තැන

සංගීතයේ ගෝරිය බේරන්න ගිය එස් අයිට සහ සාජන්ට නතරවෙන්න වූ තැන

අම්පාර නගරයේ පැවැති සංගීත සංදර්ශනයකදී දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් බේරීමට ගිය උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.

 

පසුගිය 30 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම ගැටුමට සම්බන්ධ බීමත් පුද්ගලයන් දෙදෙනකු අම්පාර පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

views

348 Views

Comments

arrow-up