කටුනායක ගුවන්තොටුපල කළඹමින් ප්‍රංශයේ සිට ආ මඟියෙකුගේ සූට්කේසයෙන් මතු වූ දේ මෙන්න

මේ පුවත ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මඟියෙකුගේ බෑගයේ තිබූ අමුතු දෙයක් ගැනයි..
මේ ගමන් මල්ල තවත් මගියෙකුගේ බෑගය සමඟ මාරු වී තිබූ අතර, අදාල මඟින් බෑග්මලු හුවමාරු කරගැනීමට ඔවුන් ගුවන්තොටුපොළට අවා..
හුවමාරු වූ බෑග් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලදාරීන් විසින් සෝදිසි කළ විට ඉන් ගිණි අවි හමුවී තිබෙනවා..
මෙම ගිණි අවි මෙරටට රැගෙන ආ පුද්ගලයා ප්‍රංශයේ සිට ඕමාන් ගුවන් සේවයකින් මෙරටට පැමිණි අයෙක්..
පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලදාරීන් විසින් අදාල අවි තමන් භාරයට ගෙන තිබුණා.
ප්‍රංශයේ සිට මෙරටට පැමිණි සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවරදි අයෙක්..
376 Views
Comments