රටම දන්න අනූ - කනූ දෙන්නට දැන් 24යිලු - උපන්දිනය දවසේ හැඩවුණු ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

රටම දන්න අනූ - කනූ දෙන්නට දැන් 24යිලු - උපන්දිනය දවසේ හැඩවුණු ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ (PHOTOS)

රටම දන්න අනූ - කනූ දෙන්නට දැන් 24යිලු - උපන්දිනය දවසේ හැඩවුණු ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ (PHOTOS)

අනුෂ්කි - කනුෂ්කි... එහෙමත් නැත්නම්, හැමෝම දන්න අනූ - කනූ දෙන්නට ඊයේ හරි විශේෂ දවසක්.

 

ඊට හේතුව දෙන්නගෙ උපන්දිනය ඊයේට යෙදී තිබීම.

 

සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය මේ අක්කා - නඟෝ දෙන්නට දැන් 24ක්.

 

ඔන්න ඉතින් දෙන්නත් එක්ක උපන්දිනය වෙනුවෙන් හරි අපූරු ඡායාරූප එකතුවකටත් මේ විදියට පෙනීසිට තිබුණා.....

 

 

 

views

317 Views

Comments

arrow-up