හැම තාරකාවක්ම පරදවන ලස්සනක් ඇති අපේ තරුකාගේ හැඩ (PHOTOS)

තාරුකාට ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙනවා...
එයා හිනාවෙනකොට ඒ ඇස්වල ලස්සන තවත් වැඩි වෙනවා... ඉතිං ඇත්තටම ඇයට හිමිව ඇත්තේ වරක් දුටුවිට දෙවරක් හැරී බලන තරමේ සුන්දර රූපයක්.
කවර විලාසිතාව කළත් ලස්සන ඇය හරිම ලස්සනයි... ඒක පුදුම තරම් වාසනාවක් නේද? ඉතිං කහ කිරිල්ලියක් වගේ ලස්සනට ඇය හැඩවී සිටින අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.
බලන්න ,ඇයට හිමිව තියෙන්නෙ ඉන්දීය තාරකාවන් පවා පරදවන තරමේ ලස්සනක් නේද ....
151 Views
Comments