APR
27
අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට සිදුවුණු කවුරුත් නොසිතූ විපතක් ගැන ඇහෙන කතාව

අද (27) පස්වරුවේ අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වැදී තිබේ.
එම පිරිස අතර තරුණයන් සිව්දෙනෙකෙු සහ තරුණියක් සිටින බව වාර්තා වේ.
ඔවුන්ගෙන් දෙදෙනේ අසාධ්‍ය තත්වයේ පසුවෙයි.
මෙම පිරිස මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.
111 Views
Comments