ඔසරියකින් සැරසිලා මලක් වගේ ලස්සනට ඉන්න මිෂෙල් දිල්හාරාගේ හැඩ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ඔසරියකින් සැරසිලා මලක් වගේ ලස්සනට ඉන්න මිෂෙල් දිල්හාරාගේ හැඩ (PHOTOS)

ඔසරියකින් සැරසිලා මලක් වගේ ලස්සනට ඉන්න මිෂෙල් දිල්හාරාගේ හැඩ (PHOTOS)

මිෂෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්... 



අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.



ඉතිං බලන්නකෝ ඔසරි විලාසිතාවට එයා කොච්චර පිං පාටයි ද කියලා... 

 

 

 

 

views

86 Views

Comments

arrow-up