දෙවියන් වෙනුවෙන් සිදුකල දෙය මෙවන් විපතක් ගෙන දෙයි කියා ඔහු නොසිතන්න ඇති - නානුඔයෙන් ඇසෙන ශෝක ජනක පුවත
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

දෙවියන් වෙනුවෙන් සිදුකල දෙය මෙවන් විපතක් ගෙන දෙයි කියා ඔහු නොසිතන්න ඇති - නානුඔයෙන් ඇසෙන ශෝක ජනක පුවත

දෙවියන් වෙනුවෙන් සිදුකල දෙය මෙවන් විපතක් ගෙන දෙයි කියා ඔහු නොසිතන්න ඇති - නානුඔයෙන් ඇසෙන ශෝක ජනක පුවත

දෙවියනේ මේ වගේ විපතක් වෙයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති... 

 

නානුඔය - ග්ලාස්කෝ වතුයායේ පැවති සංස්කෘතික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



පොලිසිය සඳහන් කළේ එම උත්සවයේ පැවති සංස්කෘතික අංගයකදී අඩි 60 ක් පමණ උස කණුවක නැඟ සිටි පුද්ගලයෙකු ඉන් ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



63 හැවිරිදි තිදරු පියෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.



කණුවේ මුදුනේ රඳවනයක තිබූ මල් ගෙන උත්සවයට සහභාගි වූ පිරිසට ලබා දීම සදහා ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

views

151 Views

Comments

arrow-up