හර්ෂණී - නිපුන් කැදැල්ලට එන අලු‍ත් අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආවෙ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

හර්ෂණී - නිපුන් කැදැල්ලට එන අලු‍ත් අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආවෙ මෙහෙමයි (PHOTOS)

හර්ෂණී - නිපුන් කැදැල්ලට එන අලු‍ත් අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආවෙ මෙහෙමයි  (PHOTOS)

සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ අතිශය ජනප්‍රිය යුවළක් තමයි, හර්ෂණී – නිපුන් ආදරණීය යුවළ.

 

විශේෂයෙන්ම ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ මේ යුවළ වඩාත් ජනප්‍රියයි.

 

ජනප්‍රියයි වගේම මේ දෙන්නට ආදරේ කරන පිරිසත් සෑහෙන්න.

 

ඒ ආදරණීය රසික සමූහයා වෙත හර්ෂණී – නිපුන් දෙන්නා සුබ ම සුබ ආරංචියක් අරන් ඇවිත්.

 

බලන්නකො මොකක්ද මේ ලස්සන ආරංචිය කියලා….

 

 

 

 

 

 

 

 

 

views

248 Views

Comments

arrow-up