උසස් පෙළ ලියා එන ගමනේදී සිම්පත් අලෙවිසැලේ තරුණයා සමඟ අනඟ රැගුම් පාන්න ගිය සිසුවියට වැඩ වැරදුණ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

උසස් පෙළ ලියා එන ගමනේදී සිම්පත් අලෙවිසැලේ තරුණයා සමඟ අනඟ රැගුම් පාන්න ගිය සිසුවියට වැඩ වැරදුණ හැටි

උසස් පෙළ ලියා එන ගමනේදී සිම්පත් අලෙවිසැලේ තරුණයා සමඟ අනඟ රැගුම් පාන්න ගිය සිසුවියට වැඩ වැරදුණ හැටි

මෙවර උසස් පෙළ විභාගයෙහි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී නැවත නිවසට යමින් සිටි සිසුවියක සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ අශෝභන අයුරින් පෙම් ජවනිකා රඟදක්වමින් සිටි තරුණයකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ජංගම දුරකතන සිම්පත් අලෙවි ස්ථානයක සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි.


මෙම තරුණයා තවත් පිරිසක් ද සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ සිම්පත් අලෙවිකරණයේ යෙදී සිට ඇති බවත්, විභාගය අවසන්ව පාසල් නිල ඇඳුමින් ම අදාළ සිම්පත් අලෙවි කුටියට පැමිණ ඇති සිසුවිය මෙකී තරුණයා සමඟ අශෝභන අයුරින් එතුළ හැසිරී ඇති බවත්, මේ බව දැක ඇති නගරවාසීන් ඉංගිරිය පොලිසියට දුරකතන ඇමතුමකින් කරන ලද පැමිණිල්ලකට අනුව දෙදෙනාම තම භාරයට ගෙන පොලිසියට රැගෙන ආ බවත් පොලිසිය පවසයි.


පසුව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල් මහතාගේ අධීක්ෂණයෙන්. උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න පාදුක්ක මහතාගේ උපදෙස් පරිදි” ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශිරානි මහත්මිය හා ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් (96284) ගාමිණී විසින් සිදුකරන ලද විමර්ශනයකින් පසු මේ දෙදෙනා පෙම්වතුන් බවත්” සිසුවිය හිතවත් කරගෙන ඇත්තේ තරුණයා විසින් ඇයට සිම්පතක් ලබාදීමෙන් බවත් හෙළිව ඇති අතර, පසුව ඉදිරි උසස් පෙළ විභාග කටයුතු වෙනුවෙන් පෙනී සිටීම ද සලකා බලා සිසුවියට දැඩි ලෙස අවවාද කර ඇයගේ මවගේ භාරයට පත්කර. තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

506 Views

Comments

arrow-up