JAN
20
රන් මිලෙහි සීඝ්‍ර වෙනසක්

අද(20) දින රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ලැබේ.
ඒ අනුව අද දින රන් මිල සටහන පහත දැක්වේ.
*රන් අවුන්ස - රු . 700,895.00
*කැරට් 24 ග්‍රෑම් 1 - රු. 24,730.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 197,800.00
*කැරට් 22 ග්‍රෑම් 1 - රු. 22,670.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 181,400.00
*කැරට් 21 ග්‍රෑම් 1 - රු. 21,640.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 173,150.00
259 Views
Comments